Sunday, January 5, 2014

VIP සේවාව

කොළඹ, ගම්පහ, කළුතර මහනුවර, ගාල්ල සහ රත්නපුරය අවට පැමිණ හමුවීමට නොහැකි සහ කාර්ය බහුල වන දේශපාලනයේ නියුතු අයට ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල නියුතු අයට සහ ඉහල මධ්‍යම පාන්තිකයන්ට නිවසට පැමිණ විශේෂඥ හඳහන් පරික්ෂාව, භූමි පරික්ෂාව සහ වාස්තු දෝෂ පරික්ෂාව කර දෙනු ලැබේ.

ග්‍රහ දෝස නිවාරණයට උපදේශනය සහ සියලුම ජෞතිෂ්‍යය කටයුතු කරගැනීමට විමසන්න.

එළඹෙන 2014 සුභ නව වසරේදි ඔබට අවශ්‍ය ඕනෑම සුභ මුහුර්තකයක් වසරේ මාස 12දීම ඔබගේ ජන්ම ලග්නය සහ ජන්ම නැකතට ගැලපෙන පරිදි ලබාදීමට අපගේ විශේෂඥ සේවය සැදී පැහැදී සිටී.

තවද ඉතාම බලගතු රාම සැර මුහුර්ත, මහා රාවණ මුහුර්ත ආදිය ලබාදිය හැක.

තවද දේශපාලන කටයුතු වල නියුතු, ව්‍යාපාරික කටයුතු වල නියුතු සහ එවන් අයට අවශ්‍ය සියලුම දෙනාට පංච පක්ෂීන් රජ කරන මුහුර්ත යොදාගෙන අධි බලගතු නැකැත් ඔබගේ ජයග්‍රහණය පිණිස සාදාදීම අප සේවයෙන් කරනු ලැබේ.
කල්තියාම අප අමතා දිනයක් වේලාවක් වෙන් කරවා ගන්න. 0711 345 364

* සැ.යු - සියලුම දෙනාගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය 100%ක්ම රකිනු ලැබේ.

No comments:

Post a Comment