Friday, August 15, 2014

සියලුම ශාන්ති කර්ම

* සූනියම් ශාන්ති කර්ම

* කළු කුමාර පිදේනිය (සිද්ධි යාගය) 

* ප්‍රේත පිදේනිය 

* අපස්මාර පිදේනිය 

* බහිරව රෝග පිදේනිය 

* අසූ ගැබේ බලි තොවිලය

සියලුම එකී කටයුතු වලට, මාතර පාරම්පරික ගුරුකම්.
මාතර දොන් අන්දිරිස් පරම්පරාවෙන් පැවත එන වසර 30කට වඩා අත්දැකීම් සපිරි පාරම්පරික යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සඳහා බී සුදත් මහත්තයා
071 65 11 405
0766 376 374
071 263 61 91
0711 345 364

Thursday, April 3, 2014

House in Polwatta for Sale



පොල් වත්ත, පමුණුව පාර, පොල් වත්ත පන්සල අසල 42/1 අංකය යටතේ පර්චස් 14.2ක ඉඩමක් සහ ස්ලැබම් එකක් දමා පහල මාලය සාදා නිමකර කාමර 3ක්, සාලය කුස්සිය සහ ගරාජය සහිතව නව නිවසක් විකිනීමට ඇත.

0778861954
0779448389 


කේන්දර පරික්ෂාව

* භාව කේන්දර පරික්ෂාව

භාව කේන්ද්‍රය මගින් ග්‍රහයන්ගේ සූක්ෂම පිහිටීම අනුව කේන්දරය බලා විශේෂිත පලාපල සඳහන් කරන අතර, ග්‍රහයන්ගේ පිහිටීම සහ අදාල නැකැත් අනුව ජීවිතය පිළිබඳ දළ විස්තරයක් කරනු ලබන අතර එම විස්තරය මගින් ශරීරයේ පිහිටීම, කවර අංශයක් සඳහා ඉගෙනුම නැඹුරු කල යුතුද යන්නත්, රැකියාව මෙන්ම රැකියාවේ උසස්වීම්, ගැටළු වලට මුහුණ පාන අවස්ථාද, විවාහකාරක ග්‍රහයා අනුව විවාහය කවර අවස්ථාවක සිදුවන්නේද යන්න, විවා
හයෙන් පසුව ජීවිතය කවරාකාර වන්නේද, දරුඵල හිමිවේද යන්න මෙන්ම දසා විදසා අනුව කෙරෙන විග්‍රහයක්ද ඇතුලත්ය.
මේ අතර ගෝචර පල මගින් අතිවන විවිධ දියුණුව සහ ඒරාෂ්ඨක අපලයන් ඇති නම් ඒවා දුරු කරගැනීමට උපදෙස්ද ලබාදෙනු ඇත.


** සූක්ෂම කේන්දර පරික්ෂාව 

මෙහිදී භාව කේන්දරයට එහා ගිය සූක්ෂම පරික්ෂාවක් කරනු ලැබේ.

මෙහිදී සියලුම ග්‍රහයන්ගේ පිහිටිම් වල අංශකයන්, නවාංශකයේ විස්තරයන්, ග්‍රහයන් පිහිටි අවස්ථාවන්, ග්‍රහයන් පිහිටි නැකත හා ඊට අදාල කරුණු, ගතවන මහ දසා, අතුරු දසා, විදසා ආදියද ගෝචර පල සහිතව විග්‍රහයක් ඉදිරිපත් කරනු ලැබේ.

මේ සඳහා මේ කේන්ද්ර සටහන ඉතා සූක්ෂමව පරික්ෂා කරල බලා ඒ ඒ කාල වලදි කල යුතු දේවල් පිළිබදව පිටු 40ක පමණ දීර්ඝ විස්තරයක් ඒ ඒ කාල වලට අනුව ලබදිය යුතුය. දින කීපයක් වැයවේ . ප්‍රවීණ ජෝතීර්වේදින් 2ක්වත් අවශ්‍ය වේ. 

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.


0711 345 364

Home Visit English Teacher

ජනප්‍රිය පාසල් වල ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍ර සහ පෙලපොත් ඉගැන්වීම

2,3,4,5,6,7, 8,9, 10, 11 ශ්‍රේණි වල දරුවන්ට නිවසටම පැමිණ ඉංග්‍රිසි උගන්වනු ලැබේ.

ඉංග්‍රිසි ගුරු W. මැදගොඩවත්ත

0755 374 701

Thursday, March 27, 2014

Land in Wattala for Sale

හේකිත්ත පටුමග /කොළබට 5km 

මීගමු පාරට 350m 

නිස්කලංක පරිසරය 

නිරවුල් ඔප්පු


Call :- 
0774550815

Sunday, January 5, 2014

VIP සේවාව

කොළඹ, ගම්පහ, කළුතර මහනුවර, ගාල්ල සහ රත්නපුරය අවට පැමිණ හමුවීමට නොහැකි සහ කාර්ය බහුල වන දේශපාලනයේ නියුතු අයට ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල නියුතු අයට සහ ඉහල මධ්‍යම පාන්තිකයන්ට නිවසට පැමිණ විශේෂඥ හඳහන් පරික්ෂාව, භූමි පරික්ෂාව සහ වාස්තු දෝෂ පරික්ෂාව කර දෙනු ලැබේ.

ග්‍රහ දෝස නිවාරණයට උපදේශනය සහ සියලුම ජෞතිෂ්‍යය කටයුතු කරගැනීමට විමසන්න.

එළඹෙන 2014 සුභ නව වසරේදි ඔබට අවශ්‍ය ඕනෑම සුභ මුහුර්තකයක් වසරේ මාස 12දීම ඔබගේ ජන්ම ලග්නය සහ ජන්ම නැකතට ගැලපෙන පරිදි ලබාදීමට අපගේ විශේෂඥ සේවය සැදී පැහැදී සිටී.

තවද ඉතාම බලගතු රාම සැර මුහුර්ත, මහා රාවණ මුහුර්ත ආදිය ලබාදිය හැක.

තවද දේශපාලන කටයුතු වල නියුතු, ව්‍යාපාරික කටයුතු වල නියුතු සහ එවන් අයට අවශ්‍ය සියලුම දෙනාට පංච පක්ෂීන් රජ කරන මුහුර්ත යොදාගෙන අධි බලගතු නැකැත් ඔබගේ ජයග්‍රහණය පිණිස සාදාදීම අප සේවයෙන් කරනු ලැබේ.
කල්තියාම අප අමතා දිනයක් වේලාවක් වෙන් කරවා ගන්න. 0711 345 364

* සැ.යු - සියලුම දෙනාගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය 100%ක්ම රකිනු ලැබේ.

Saturday, November 30, 2013

Few things to Sale

LG Cool Max For sale

LG Cool Max Refrigerator
Used, good condition.
Electricity Saver.
Environment Friendly.

Rs. 32,000/=
(Negotiable)



 Table & Chairs For sale

Used Settee and table with 2 chairs for sale. (Mahogani)
Negotiable
For Highest Offer.
Owner went abroad and immediately sale



Rs. 34,000.00/=
(Negotiable)

Settee Table & Chairs For sale



Used Settee and table with 2 chairs for sale(Jack tree).

For Highest Offer.
Owner went abroad and immediately sale

Rs. 38,000/=
(Negotiable)


                    Call : 0770 259 438