Thursday, April 3, 2014

කේන්දර පරික්ෂාව

* භාව කේන්දර පරික්ෂාව

භාව කේන්ද්‍රය මගින් ග්‍රහයන්ගේ සූක්ෂම පිහිටීම අනුව කේන්දරය බලා විශේෂිත පලාපල සඳහන් කරන අතර, ග්‍රහයන්ගේ පිහිටීම සහ අදාල නැකැත් අනුව ජීවිතය පිළිබඳ දළ විස්තරයක් කරනු ලබන අතර එම විස්තරය මගින් ශරීරයේ පිහිටීම, කවර අංශයක් සඳහා ඉගෙනුම නැඹුරු කල යුතුද යන්නත්, රැකියාව මෙන්ම රැකියාවේ උසස්වීම්, ගැටළු වලට මුහුණ පාන අවස්ථාද, විවාහකාරක ග්‍රහයා අනුව විවාහය කවර අවස්ථාවක සිදුවන්නේද යන්න, විවා
හයෙන් පසුව ජීවිතය කවරාකාර වන්නේද, දරුඵල හිමිවේද යන්න මෙන්ම දසා විදසා අනුව කෙරෙන විග්‍රහයක්ද ඇතුලත්ය.
මේ අතර ගෝචර පල මගින් අතිවන විවිධ දියුණුව සහ ඒරාෂ්ඨක අපලයන් ඇති නම් ඒවා දුරු කරගැනීමට උපදෙස්ද ලබාදෙනු ඇත.


** සූක්ෂම කේන්දර පරික්ෂාව 

මෙහිදී භාව කේන්දරයට එහා ගිය සූක්ෂම පරික්ෂාවක් කරනු ලැබේ.

මෙහිදී සියලුම ග්‍රහයන්ගේ පිහිටිම් වල අංශකයන්, නවාංශකයේ විස්තරයන්, ග්‍රහයන් පිහිටි අවස්ථාවන්, ග්‍රහයන් පිහිටි නැකත හා ඊට අදාල කරුණු, ගතවන මහ දසා, අතුරු දසා, විදසා ආදියද ගෝචර පල සහිතව විග්‍රහයක් ඉදිරිපත් කරනු ලැබේ.

මේ සඳහා මේ කේන්ද්ර සටහන ඉතා සූක්ෂමව පරික්ෂා කරල බලා ඒ ඒ කාල වලදි කල යුතු දේවල් පිළිබදව පිටු 40ක පමණ දීර්ඝ විස්තරයක් ඒ ඒ කාල වලට අනුව ලබදිය යුතුය. දින කීපයක් වැයවේ . ප්‍රවීණ ජෝතීර්වේදින් 2ක්වත් අවශ්‍ය වේ. 

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.


0711 345 364

No comments:

Post a Comment